0byt3m1n1
Path:

home

kassiope

OLD

00-OLD

XXXinstallation

language

si-LK

Home

File: si-LK.ini
# $Id: si-LK.ini 1.5.9 2009 ff ~0 $ # author Rashan Anushka # copyright (C) 2005 - 2009 Open Source Matters. All rights reserved. # license http://www.gnu.org/licenses/gpl-2.0.html GNU/GPL # Note : All ini files need to be saved as UTF-8 ACTUAL=සැබෑ ADMIN=පරිපාලක ADMIN LOGIN IN MIGRATED CONTENT WAS KEPT=සංක්රමණිත අන්තර්ගතයේ පරිපාලක ගිණුම පවත්වාගන්නා ලදි ADMIN PASSWORD=පරිපාලක මුරපදය ADMIN PASSWORD IN MIGRATED CONTENT WAS KEPT=සංක්රමණිත අන්තර්ගතයේ පරිපාලක මුරපදය පවත්වාගන්නා ලදි ADMINISTRATION LOGIN DETAILS=පරිපාලන ගිණුමේ විස්තර ADVANCED=උසස් ADVANCED SETTINGS=උසස් සිටුවම් ALL RIGHTS RESERVED=සියළු හිමිකම් ඇවිරිණි AN ERROR HAS OCCURRED=දෝෂයක් ඇතිවිය! AUTOFIND FTP PATH=ස්වයංක්‍රීය සෙවුම් FTP පෙත BACKUP OLD TABLES=පැරණි වගු උපස්ථ කරන්න BASIC=මූලික BASIC SETTINGS=මුලික සිටුවම් CANT OPEN FILE FOR IMPORT=ආයාත කිරීම සඳහා ගොනුව (%s) විවෘත කල නොහැක CANTREADPOINTER=බලාපොරොත්තු නොවීමක්: ගොනු පිහිටුම් දක්වන offset කියවිය නොහැක CHECKDUMPFILE=කරුණාකර ඔබගේ හැලීම් ගොනු නාමයේ ඇත්තේ අකුරු හා අංක පමණක් දැයි පිරික්සා අවශ්‍ය පරිදි යලි නම් කරන්න. CHECK AGAIN=නැවත පිරික්සන්න CHOOSE LANGUAGE=භාෂාවක් තෝරන්න CLICKTOINSTALLDEFAULT=නියදි දත්ත ස්ථාපනය කරන්න COLLATION=සංචයනය CONFIGURATION=වින්‍යාසය CONFPROBLEM=ඔබගේ වින්‍යාස ගොනුවට හෝ ඩිරෙක්ටරියට ලිවිය නොහැකි හෝ වින්‍යාස ගොනුව සෑදීමේ දෝෂයක් ඇති විය. ඔබ විසින් පහත දැක්වෙන කේතය හස්ථීයව උඩුගත කල යුතුව ඇත. සම්පූර්ණ කේතයම උද්දීපනය කිරීම සඳහා පෙළ පෙදෙස මත ක්ලික් කොට පසුව මුළු කේතයම පිටපත් කොට මූල ෆෝල්ඩරයේ configuration.php නමැති ගොනුවක් තුලට අලවන්න. CONFTITLE=පරිපාලක ඉ-තැපැල හා මුරපදය තහවුරු කරන්න. CONGRATSEOF=සුබ පැතුම්: ගොනුවේ අවසානයට සැපත් විය, නිදොස් යැයි සිතමි CONGRATULATIONS=සුභ පැතුම්! ජූම්ලා! ස්ථාපනය කරන ලදි. CONNECTION FAIL=දත්ත සමුදා සේවාදායකයට සම්බන්ධ වීම අසාර්ථක විය. කරුණාකර සත්කාරක නාමය, පරිශීලක නාමය හා මුරපදය පිරික්සන්න. CONNECTION SETTINGS=සබැඳුම් සිටුවම් CONFIRM ADMIN PASSWORD=පරිපාලක මුරපදය තහවුරු කරන්න. DATABASE=දත්ත සමුදාය DATABASE COLLATION=දත්ත සමුදා සංචයනය DATABASE CONFIGURATION=දත්ත සමුදා සිටුවම් DATABASE ERRORS REPORTED=දත්ත සමුදා දෝෂ වාර්ථා විය DATABASE NAME=දත්ත සමුදා නාමය DATABASE TYPE=දත්ත සමුදා වර්ගය DELAYMSG=ඊළග සැසිය ආරම්භ කිරීමට පෙර මම දැන් මිලි. තත්පර %s ක් බලා සිටිමි... DIRECTIVE=විධානය DIRECTORY PERMISSIONS=ඩිරෙක්ටරි අවසර DISPLAY ERRORS=දෝෂ පෙන්වන්න DROP EXISTING TABLES=පවතින වගු මකා දමන්න ENABLEFTPDESC=FTP ගොනු පද්ධති ස්ථරය සක්‍රීය කරන්න ENTERSITENAME=ඔබගේ ජූම්ලා! අඩවියේ නම ඇතුලත් කරන්න ERROR=දෝෂයකි ERROR INSTALLING SQL SCRIPT=SQL විධානාවලිය ස්ථාපනය කිරීමේ දෝෂයකි EXECUTE=ක්‍රියාත්මක කරන්න FILESIZEUNKNOWN=මෙම ගොනුවේ ප්‍රමාණය නිෂ්චය කිරීමට නොහැක: FILE PERMISSIONS=ගොනු අවසර FILE UPLOADS=ගොනු උඩුගත කිරීම FINALIZEINSTALL=කරුණාකර ඔබගේ ස්ථාපනය අවසන් කිරීම සඳහා "ඊළග" ඔබන්න FINISH=අවසානයි FINISHBUTTONS=
ඔබගේ ජූම්ලා! අඩවිය බැලීම සඳහා අඩවි බොත්තම හෝ පරිපාලක ලොගිනය වෙත යාම සඳහා පරිපාලක බොත්තම හෝ ඔබන්න.
FTP CONFIGURATION=FTP සිටුවම් FTP HOST=FTP සත්කාරකය FTP PASSWORD=FTP මුරපදය FTP PORT=FTP තොට FTP USER=FTP පරිශීලක FTP ROOT PATH=FTP මූල පෙත GNU/GPL LICENSE=GNU සාධාරණ පොදු වරපත GROUP=සමූහය HOST NAME=සත්කාරක නාමය IGNORE=නොසලකා හරින්න INSTALL DEFAULT SAMPLE DATA=පෙරනිමි නියැදි දත්ත ස්ථාපනය කරන්න INSTALLATION=ස්ථාපනය INSTALLATIONREMOVED=ඩිරෙක්ටරිය ඉවත් කල පසු මෙතැන ක්ලික් කරන්න. INVALIDFTP=FTP සිටුවම් වලංගු නොවේ හෝ ඔබගේ FTP සේවාදායකය ජූම්ලා! හා නොගැළපේ: INVALIDROOT=සඳහන් කරන ලද FTP ඩිරෙක්ටරිය මෙම ජූම්ලා! ස්ථාපනයට අදාල ඩිරෙක්ටරිය නොවේ ISFREESOFTWARE=යනු GNU/GPL v2.0 වරපත යටතේ නිකුත් වූ නිදහස් මෘදුකාංගයකි. JOOMLA!=ජූම්ලා! LANGUAGE=භාෂාව LANGUAGEINFO=ජූම්ලා උදව් අඩවියේ දී ඔබගේම භාෂා ඇසුරුමක් ස්ථාපනය කරගැනීම සඳහා ඉතා ලෙහෙසි මෙන්ම අදියරෙන් අදියරට විස්තර කරන ලද උදව් ලියකියවිලි සොයාගත හැක
ඔබට එහිදී පවතින භාෂා ඇසුරුම් වල සැබැදුම් සහිත ලැයිස්තුවක් හමු වේවි.
උදව් අඩවිය නව කවුළුවක විවෘත කිරීම සඳහා දකුණු පස ඇති බොත්තම ඔබන්න. LANGUAGEBUTTONLINEONE=ජූම්ලා! ඔබගේම භාෂාවෙන්? LANGUAGEBUTTONLINETWO=වැඩිදුර විස්තර හා බාගත කිරීම් සඳහා ජූම්ලා! උදව් අඩවිය බැහැදකින්න. LICENSE=වරපත LOADSAMPLEORMIGRATE=නියැදි දත්ත ප්‍රවේශනය, පිළිනැගුම හෝ රක්ෂිත අන්තර්ගත වෙත සංක්‍රමණය LOADSQLFILE=SQL ගොනුව ප්‍රවේශනය වේ...කරුණාකර රැදෙන්න. LOADSQLINSTRUCTIONS1=වැදගත්: නව ජූම්ලා! පරිශීලකයන් සඳහා නියැදි දත්ත ස්ථාපනය දැඩිව රෙකමදාරු කරනු ලැබේ. මේ සඳහා ඊලඟ අවස්ථාවට යෑමට ප්‍රථමයෙන් එම විකල්පය තෝරා අදාල බොත්තම මත එබීම අවශ්‍යයවේ. LOADSQLINSTRUCTIONS2=ස්ථාපනයෙන් ඉවත්වීමට පෙර ඔබට අඩවි දත්ත සමුදාය දත්ත මගින් පිරවිය හැක. එය සිදු කිරීම සඳහා විකල්ප තුනක් ඇත: LOADSQLINSTRUCTIONS3=1. පෙරනිමි නියැදි දත්ත ඇතුලත් කිරීම මගින් - මේ සඳහා පළමු විකල්පය තෝරා "නියැදි දත්ත ස්ථාපනය කරන්න" බොත්තම ඔබන්න. LOADSQLINSTRUCTIONS4=2.a ජූම්ලා! 1.5 ට ගැලපෙන SQL විධානාවලි ගොනුවක් පෙදෙසි සත්කාරකයෙන් උඩුගත කර අඩවියේදී ක්‍රියාත්මක කළ හැක. මෙය දේශියකරණය කරන ලද නියැදි දත්ත ස්ථාපනය කිරීම සඳහා හෝ ජූම්ලා! 1.5 රක්ෂිතයක් පිළිනැගුම සඳහා හෝ විය හැක. මෙම විධානාවලිය සතුව නිවැරදි වගු උපසර්ග තිබීමද UTF-8 කේතනාංකයෙන් යුතු වීමද ජූම්ලා! 1.5 දත්ත සමුදා ක්‍රමානුරූපය සමග ගැලපීමද අවශ්‍යවේ. LOADSQLINSTRUCTIONS5=2.b ජූම්ලා! හි පෙර අනුවාදයකින් අන්තර්ගත සංක්‍රමණය කිරීම. `සංක්‍රමණ විධානාවලිය ප්‍රවේශණය කරන්න` තේරීම මගින් පැරණි ජූම්ලා! 1.0.x අනුවාදයක දත්ත සමුදා හෙලීමක් නව ජූම්ලා! 1.5 අඩවියට සංක්‍රමණය කර ගැනිමට ඉඩ ලැබේ. අවශ්‍ය පරිවර්ථනයන් එසැනින් සිදුකෙරේ. මෙම සඳහා අවශ්‍ය විධානාවලි ගොමුව පැරණි අඩවියේ com_migrator සංරචකය මගින් ස්වයංක්‍රීයවම නිර්මාණය කරගත හැක.
මේ පිළිබද වැඩිදුර විස්තර හා නිසි ක්‍රියාපටිපාටිය සඳහා කරුණාකර ජූම්ලා! 1.5 සංක්‍රමණ උපදෙස් බලන්න. LOADSQLINSTRUCTIONS6=උඩුගත කිරීමේ පහසුකම මගින් නොහැකිළු SQL විධානාවලි ගොනු මෙන්ම හැකිළු විධානාවලි ගොනු (Zip හා gz)සඳහාද සහය දක්වයි. හැකිළු ගොනුතුල තිබිය හැක්කේ තනි SQL විධානාවලි ගොනුවක් පමණි. මෙම ගොනුව හැසිරවිය නොහැකි තරමට විශාල වන විටදී (මතක හා වේලා සීමා දෝෂ) හා ගොනුව /installation/sql/migration/ හි migrate.sql (හැකිළීමට ඉඩ නොදේ)නමින් උඩුගත කර ඇති විටදී "මා දැනටමත් සංක්‍රමණ විධානාවලිය උඩුගත කර ඇත" යන්න තේරිය හැක.
අවසාන වශයෙන්... LOADSQLINSTRUCTIONS7=3. සුපිරිසිදු ස්ථාපනයක් මගින් - ඔබ, කිසිදු නියැදි දත්තයක් ස්ථාපනය කීරීමට, පෙර අඩවියෙන් දත්ත සංක්‍රමනය කිරීමට හෝ රක්ෂිතයකින් දත්ත උඩුගත කිරීමට බලාපොරොත්තු නොවන විටදී එනම් ඔබට අවශ්‍ය වන්නේ සම්පූර්ණයෙන්ම සුපිරිසිදු ස්ථාපනයක් වන විටදී ඔබ විසින් අඩවි නාමය, පරිපාලක ඉ-තැපෑල හා මුරපදය ඇතුලත් කල වහාම අවසානය වෙත යාම සඳහා ඊළග ඔබන්න. MAGIC QUOTES RUNTIME=Magic Quotes ක්‍රියාකාරීත්වය MAIN CONFIGURATION=ප්‍රධාන වින්‍යාසය MAXIMUM UPLOAD SIZE=උපරිම උඩුගත ප්‍රමාණය MB LANGUAGE IS DEFAULT=පෙරනිමි අගය MB Language වේ MB STRING OVERLOAD OFF=MB String Overload අක්‍රීය කරන්න MIGRATION COMPLETED=සංක්‍රමණය සම්පූර්ණ විය MIGRATION FAILED=සංක්‍රමණය අසාර්ථක විය MIGRATION LOAD SCRIPT=සංක්‍රමණික විධානාවලිය MIGRATION OUTPUT=සංක්‍රමණික ප්‍රතිදානය MIGRATION SCRIPT=සංක්‍රමණ විධානාවලිය MIGRATION SUCCESSFUL=සංක්‍රමණය සාර්ථකයි, පවත්වාගෙන යාම සඳහා ඊලග ඔබන්න MIGRATETITLE=සංක්‍රමණ විධානාවලිය ප්‍රවේශණය කරන්න MYSQL SUPPORT=MySQL සහය MYSQLPREFIXINVALIDCHARS=MySQL වගු උපසර්ගය අකුරකින් ඇරඹී අකුරු, අංක හෝ යටි ඉරි වලින් සමන්විත විය යුතුය. MYSQLDBNAMEINVALIDCHARS=MySQL දත්ත ගබඩා නාමය අකුරකින් ඇරඹී අකුරු, අංක හෝ යටි ඉරි වලින් සමන්විත විය යුතුය. MYSQLPREFIXTOOLONG=MySQL වගු උපසර්ගයෙහි උපරිම ලෙස තිබිය හැක්කේ අකුරු 15 කි MYSQLDBNAMETOOLONG=MySQL දත්ත ගබඩා නාමයෙහි උපරිම ලෙස තිබිය හැක්කේ අකුරු 64 කි NEEDTOUPLOADFILE=හෝ, ගොනුව සේවාදායකයට උඩුගත කිරීමට ඔබට සිදුවේ NEXT=ඊළග NO=නැත NOCONNECT=FTP සේවාදායකයට සම්බන්ධ විය නොහැක NOCHMODDIRS=ඩිරෙක්ටරි CHMOD නොකරන්න (අඩවි පෙරනිමි භාවිතා කරන්න) NOCHMODFILES=ගොනු CHMOD නොකරන්න (අඩවි පෙරනිමි භාවිතා කරන්න) NODELE="DELE" ශ්‍රිතය අසාර්ථක විය NODIRECTORYLISTING=FTP සේවාදායකයෙන් ඩිරෙක්ටරි ලයිස්තුගත කිරීම ලබා ගත නොහැකි විය NOJAVASCRIPTWARNING=ඔබගේ බ්‍රව්සරයේ JavaScript අක්‍රීය කොට ඇති සේ පෙනේ. තවදුරටත් පවත්වාගෙන යාමට පෙර කරුණාකර JavaScript සක්‍රීය කරන්න. NOLOGIN=FTP සේවාදායකයට ලොගින් විය නොහැක NOLIST="LIST" ශ්‍රිතය අසාර්ථක විය NOMKD="MKD" ශ්‍රිතය අසාර්ථක විය NONLST="NLST" ශ්‍රිතය අසාර්ථක විය NONNUMERICOFFSET=බලාපොරොත්තු නොවීමක්: ආරම්භය හා foffset සඳහා අංක නොවන අගයන් NOPWD="PWD" ශ්‍රිතය අසාර්ථක විය NORETR="RETR" ශ්‍රිතය අසාර්ථක විය NORMD="RMD" ශ්‍රිතය අසාර්ථක විය NOROOT=දෙන ලද FTP ඩිරෙක්ටරියට ප්‍රවේශ විය නොහැක NOSTOR="STOR" ශ්‍රිතය අසාර්ථක විය NOSYST="SYST" ශ්‍රිතය අසාර්ථක විය NO FILE SELECTED=කිසිදු ගොනුවක් තෝරා නැත NOTICEYOUCANSTILLINSTALL=අවසානයේදී වින්‍යාසයන් තිරයේ දිස්වෙන බැවින් ඔබට තවදුරටත් ස්ථාපනය පවත්වාගෙන යාහැකිය. එම වින්‍යාසයන් පිටපත් කර අඩවි මූල ඩිරෙක්ටරියේ නව PHP ගොනුවකට අලවන්න. NOTICEMBLANGNOTDEFAULT=PHP mbstring භාෂාව අප්‍රානික වන සේ සිටුවම් කර නැත. මෙය .htaccess හි php_value mbstring.language neutral ලෙස යෙදීමෙන් ප්රාදේශීයව සිටුවම් කල හැක. NOTICEMBSTRINGOVERLOAD=PHP mbstring ශ්‍රිතය අධිභාරය සිටුවම් කර ඇත.මෙය .htaccess හි php_value mbstring.func_overload 0 ලෙස යෙදීමෙන් ප්රාදේශීයව අක්‍රීය කල හැක. OFF=අක්‍රීය කරන්න OLD SITE ENCODING=පැරණි අඩවි කේතාංකනය OLD TABLE PREFIX=පැරණි වගු උපසර්ගය ON=සක්‍රීය කරන්න OUTPUT BUFFERING=ප්‍රතිදාන අවරෝධනය PAGE_TITLE=ජූම්ලා! වෙබ් ස්ථාපකය PASSWORD=මුර පදය PHP VERSION=PHP අනුවාදය PICKYOURCHOICEOFLANGS=ජූම්ලා ස්ථාපනය අතරතුරදී භාවිතා කල යුතු භාෂාව තෝරන්න. POINTEREOF=බලාපොරොත්තු නොවීමක්: ගොනු අවසානයට පසු පසින් ගොනු පහිටුම් දක්වනය සිටුවම් කල නොහැක PRE-INSTALLATION CHECK=පෙර-ස්ථාපන පිරික්සුම PRETITLE=පෙර-ස්ථාපන පිරික්සුම සිදු කරන්නේ PREVIOUS=පසු පසට QUERY=විමසුම READ=කියවන්න RECOMMENDED=නිර්දේශිත RECOMMENDED SETTINGS=නිර්දේශිත සිටුවම් REGISTER GLOBALS=ගෝලීය ලියාපදිංචි කිරීම් (Register Globals) REQUIRED SETTINGS=අත්‍යවශ්‍ය සිටුවම් REMOVEINSTALLATION=කරුණාකර ස්ථාපන ඩිරෙක්ටරිය (instalation)
සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මතක තබා ගන්න
ස්ථාපන ඩිරෙක්ටරිය ඉවත් කරන තෙක් ඔබට මෙම අවස්ථාවෙන් ඉදිරියට යාමට නොහැකි වනු ඇත. මෙය ජූම්ලා! හි ආරක්ෂක ලක්ෂණයකි. SAFE MODE=නිරාපද ප්‍රකාරය SAMPLE DATA INSTALLED SUCCESSFULLY=නියැදි දත්ත සාර්ථකව ස්ථාපනය කරන ලදි! SAVE FTP PASSWORD=FTP මුරපදය සුරකින්න SCRIPT OPERATIONS FAILED=විධානාවලියේ ක්‍රියාකාරීත්වය අසාර්ථක විය SEARCH=සෙවුම SELECT LANGUAGE=භාෂාව තෝරන්න SELECT TYPE=වර්ගය තෝරන්න SESSION AUTO START=ස්වයංක්‍රීය සැසි ඇරඹුම SESSION PATH SET=සැසි පෙත සිටුවමකි! SESSION PATH WRITABLE=සැසි පෙතට ලිවිය හැක SITE=අඩවිය SITE MIGRATION=අඩවි සංක්‍රමණය SITE NAME=අඩවි නාමය SITE PATH=අඩවි පෙත SITE URL=අඩවි URLය SOME PATHS MAY BE UNWRITABLE=අවවාදයයි: ඇතැම් පෙත් සඳහා ලිවිය නොහැක! SQL SCRIPT INSTALLED SUCCESSFULLY=SQL විධානාවලිය සාර්ථකව ස්ථාපනය කරන ලදි! START IMPORT=ආයාතය ආරම්භ කරන්න STDERRORMSG=මෙම අඩවිය තාවකාලිකව අනුපයෝජ්ය වේ.
කරුණාකර අඩවි පරිපාලක වෙත දන්වන්න. STDMETADESC=ජූම්ලා! - ගතික බිහිදොර යන්ත්‍රය හා අන්තර්ගත කළමනාකරණ පද්ධතිය STDMETAKEYS=ජූම්ලා,joomla, Joomla STDOFFLINEMSG=මෙම අඩවිය නඩත්තු කටයුතු හේතුවෙන් භාවිතා කල නොහැක.
කරුණාකර පසු අවස්ථාවක නැවත පිරික්සන්න. STEPS=අදියර STOPPEDONERROR=දෝෂයක් හේතුවෙන් නතර විය STOPPEDATLINE=නතර වූ පේලිය වන්නේ TABLE PREFIX=වගු උපසර්ගය TIPBACKUP=පෙර ජූම්ලා! ස්ථාපනයක සියළුම පවතින රක්ෂිත වගු ප්‍රතිස්ථාපනය වනු ඇත TIPCOLLATIONNONUTF=
මෙම MySQL අනුවාදය මගින් අවශ්‍ය කේතනාංකය වන UTF-8 වෙත සහය නොදක්වයි.

ඔබගේ දත්ත සමුදාය 4.1.2 හෝ ඊට උසස් අනුවාදයකට උත්ශ්‍රේණි කිරීමට නිර්දේශ කෙරේ. එය සිදුකල නොහැකි විටදී ජූම්ලා! මගින් utf-8 කේතනාංකය සහිත අන්තර්ගත ඔබගේ පවතින දත්ත සමුදායේ පසු ගැළපුම් ප්‍රකාරයකින් සුරකිනු ඇත. මෙම ප්‍රකාරයේදී සංචයන තේරීම සිදුකල නොහැකි අතර පෙරනිමි සංචයන අගයක් භාවිතා කරනු ඇත.
TIPCOLLATIONUTF=
මෙම MySQL අනුවාදය මගින් අවශ්‍ය කේතනාංකය වන UTF-8 වෙත සහය දක්වයි./p>
ලැයිස්තුවෙන් සංචලනයක් තෝරන්න. ඔබගේ භාෂාව සඳහා කිසිවක් නොපෙන්වන්නේ පෙරනිමි සංචයනය වන utf8_general_ci සුදුසු වන බැවිනි.
TIPCONFSTEPS=
ඔබගේ ඉ-තැපැල් ලිපිනය ඇතුලත් කරන්න. මෙය අඩවියේ සුපිරි පරිපාලකයාගේ ඉ-තැපැල් ලිපිනය වනු ඇත.
මුරපදය ඇතුලත් කොට ඊළග ක්ෂේත්රයේ එය තහවුරු කරන්න. මෙම මුරපදය ස්ථාපන ක්‍රියාවලිය අවසානයේදී පරිපාලක පාලන පුවරුවට ප්‍රවේශ වීම සඳහා admin පරිශීලක නාමය සමඟ භාවිතා කල හැක.
ඔබ සංක්‍රමණය වන්නේ නම් මෙම අංශය නොසලකා හැරිය හැක, මන්ද ඔබගේ පවතින සිටුවම් ස්වයංක්‍රීයවම සංක්‍රමණය වන බැවිනි. TIPDATABASE=ඇතැම් සත්කාරකයන් විසින් එක් ගිණුමක් සඳහා ඉඩදෙන්නේ කිසියම් දත්ත සමුදා නාමයක් පමණි. මෙවැනි අවස්ථාවකදී පහත උසස් සිටුවම් හි ඇති වගු උපසර්ග භාවිතයෙන් ජූම්ලා! අඩවි එකකට වඩා වැඩි ගනනක් ඇති විටදී ඒවා එක එකක් වෙන්කර හදුනාගත හැක. TIPDATABASESTEPS=
ඔබගේ සේවාදායකයේ ජූම්ලා! ස්ථාපිත කිරීම සරල අදියර හතරකින් යුක්ත වේ...

මෙම දත්ත සමුදා වින්‍යාස කිරීමේ අදියරේදී:

පතන ලැයිස්තුවෙන් දත්ත සමුදා වර්ගය තෝරන්න. මෙය සාමාන්‍යයෙන් mysql වේ.

ජූම්ලා! ස්ථාපිත කලයුතු සත්කාරකයේ නම ඇතුලත් කරන්න.
\n
ඔබ විසින් ජූම්ලා! සමග භාවිතා කිරීමට බලාපොරොත්තු වන MySQL පරිශීලක නාමය, මුරපදය, හා දත්තසමුදා නාමය ඇතුලත් කරන්න. ඔබ භාවිතා කිරීමට බලාපොරොත්තු වන දත්ත සමුදාය සඳහා මේවා දැනටමත් පැවතිය යුතුය.

මෙම ජූම්ලා! ස්ථාපනයේ වගු සඳහා භාවිතා කලයුතු උපසර්ගය ඇතුලත් කරන්න.

පෙර ස්ථාපනයක වගු කෙසේ හැසිරවිය යුතුදැයි තෝරන්න.
TIPFTPCONFSTEPS=
ජූම්ලා! භාවිතයේදී සියළුම පරිශීලකයන් වෙත ගොනු පද්ධතියේ අවසර සීමාවන් හා PHP නිරාපද ප්‍රකාර සීමාවන් බලපාන බැවින් ගොනු පද්ධති ක්‍රියාකාරකම් හැසිරවීම සඳහා FTP ස්ථරයක් පවතී.
ජූම්ලා! මූල ඩිරෙක්ටරියට ප්‍රවේශ විය හැකි FTP පරිශීලක නාමයක් හා මුරපදයක් ඇතුල් කරන්න. කිසියම් කාර්යයක් සිදුකිරීමට ජූම්ලා! ට FTP ප්‍රවේශය අවශ්‍ය වූ විට භාවිතා වන්නේ මෙම ගිණුමයි.
ආරක්ෂක හේතූන් මත, සම්පූර්ණ වෙබ් සේවාදායකයටම නොවන ජූම්ලා! ස්ථාපනයට පමණක් වන සේ වූ වෙනමම FTP පරිශීල ගිණුමක් තිබීම (හැකි නම්) වඩා සුදුසුය.
TIPHOST=මෙය සාමාන්‍යයෙන් localhost හෝ සත්කාර කරන්නා විසින් දෙන ලද සත්කාරක නාමයකි TIPINSTALLDEFAULT=ආධුනිකයන් සඳහා, මෙය ස්ථාපිත කීරීම දැඩිව නිර්දේශ කරනු ලැබේ. මෙමගින් ජූම්ලා! ස්ථාපන ඇසුරුමේ ඇති පෙරනිමි නියැදි අන්තර්ගත ස්ථාපනය කරනු ඇත. TIPLOADMIGRATION=සංක්‍රමණ විධානාවලිය පැරණි අඩවියේ com_migrator මෙවලම මගින් නිර්මාණය කල යුතුය. පැරණි අඩවියේ වගු උපසර්ගය හා භාවිතා කල කේතනාංකය (භාෂා ගොනුවේ _ISO සිටුවම හෝ බ්‍රව්සරයේ info/encoding/source හි පෙනෙන සේ)ද ඇතුලත් කරන්න. TIPUPLOADED=මා දැනටමත් සංක්‍රමණික විධානාවලිය සේවාදායකය වෙත උඩුගත කරන ලදි (උදා. FTP/SCP භාවිතයෙන්) TIPMIGRATION=මෙම විධානාවලිය ජූම්ලා! 1.0 සංක්‍රමණික විධානාවලියකි. TIPLOADSQL=ජූම්ලා! 1.5 සංක්‍රමණ SQL විධානාවලි ජූම්ලා 1.5 සමග ගැළපිය යුතු අතර නිසි වගු උපසර්ග සහිත විය යුතුය. TIPPASSWORD=අඩවි ආරක්ෂාව සඳහා MySQL ගිණුම සඳහා මුරපදයක් භාවිතය අනිවාර්ය වේ. මෙය ඔබගේ දත්ත සමුදායට ප්‍රවේශ වන මුරපදයයි. මෙයද ඔබගේ සත්කාරකයා විසින් සපයනවා විය හැක. TIPPREFIX=`bak_` යන්න භාවිතයෙන් වලකින්න, මන්ද එය රක්ෂිත වගු සඳහා ද භාවිතා වන බැවිනි TIPPREINSTALL=මෙම අයිතමයන් එකකට හෝ සහය නොදක්වයි නම්(නැත ලෙස ලකුණු කොට ඇත)ඔබගේ පද්ධතිය අවම සුදුසුකම් සපුරන්නේ නැත. කරුණැකර දෝෂයන් නිවැරදි කිරීම සඳහා නිසි පියවර ගන්න. එසේ නොකිරීම ඔබගේ ජූම්ලා! ස්ථාපනයේ සදොස් ක්රියාකාරීත්වයකට හේතු විය හැක. TIPRECOMSETTINGS=ජූම්ලා! සමග පූර්ණ ගැළපීමක් සඳහා මෙම PHP සිටුවම් නිර්දේශ කරනු ලැබේ
\nඑසේ නමුත්, ඔබගේ සිටුවම් නිර්දේශිතයන් හා නොගැළපෙන විටදී ද ජූම්ලා! ක්‍රියාත්මක වනු ඇත. TIPTYPE=මෙය බොහෝ විට mysql වේ TIPUSER=මෙය පෙරනිමි MySQL පරිශීලක නාමය වන root හෝ සත්කාරකයා විසින් දෙන ලද පරිශීලක නාමයක් හෝ, ඔබ විසින් දත්ත සමුදා සේවාදායකය ස්ථාපනයේදී සිටුවම් කරන ලද්දක් හෝ විය හැක. TIPXML=මෙය වෙනත් දත්ත සමුදා පිහිටුමක ස්ථාපනය පරික්ෂා කිරීමේදී භාවිතා වේ TOOMANYLINES=මෙම අවස්ථාවෙදී පවතින විමසුමේ %s ට වඩා හෙළු පෙළී ගණනක් අඩංගු වේ. බොහෝ විට මෙයට හේතුව වන්නේ විශාල අන්තර්ගතයක් හෝ සංසද හසුනකි UNABLE TO AUTODETECT THE FTP ROOT FOLDER=FTP මූල ෆෝල්ඩරය ස්වයංක්‍රීයවම නිෂ්චය කිරීමට නොහැක UNABLETOSETOFFSET=බලාපොරොත්තු නොවීමක්: පිහිටුම් දක්වනය ගොනු offset වෙත සිටුවම් කල නොහැක: UNWRITABLE=ලිවිය නොහැක UPLOAD AND EXECUTE=උඩුගත කර ක්‍රියාත්මක කරන්න UPLOADFILESIZE=ඔබගේ සේවාදායකයේ උපරීම ගොනු උඩුගත ප්‍රමාණය %s වේ USER=පරිශීලක USER NAME=පරිශීලක නාමය USERNAME=පරිශීලක_නාමය VALIDDBDETAILS=දෙන ලද දත්ත සමුදා තොරතුරු වැරදි සහගත හා/හෝ හිස්ය. VALIDCOLLATION=කිසිදු සංචයනයක් තෝරා නැත. පෙරනිමි අගය පවත්වා ගෙන යාමට OK ඔබන්න. ආගමනය සඳහා "අවලංගු කරන්න" ඔබන්න. VALIDHOST=කරුණාකර සත්කාරක නාමය ඇතුලත් කරන්න VALIDTYPE=කරුණාකර දත්ත සමුදා වර්ගය ඇතුලත් කරන්න VALIDFTPHOST=කරුණාකර නිවැරදි FTP සත්කාරකය ඇතුලත් කරන්න VALIDFTPUSER=කරුණාකර පරිශීලක නාමයක් ඇතුලත් කරන්න VALIDFTPPASS=කරුණාකර FTP මුරපදය ඇතුලත් කරන්න VALIDPREFIX=ඔබ විසින් ජූම්ලා! හි නිදොස් ක්‍රියාකාරීත්වය සඳහා MySQL වගු උපසර්ගයක් ඇතුලත් කල යුතුය VALIDFTP=FTP සිටුවම් වලංගු වේ VALIDUSER=කරුණාකර දත්ත සමුදා පරිශීලක නාමයක් ඇතුලත් කරන්න VERIFY FTP SETTINGS=FTP සිටුවම් තහවුරු කරන්න VERSION#=1.5 වෙනි අනුවාදය WARNADMINPASSWORD=කරුණාකර වලංගු පරිපාලක පුරපදයක් ඇතුලත් කරන්න WARNADMINPASSWORDDOESNTMATCH=පරිපාලක මුරපදය හා තහවුරු පරිපාලක මුරපදය නොගැලපේ WARNBACKINGUPDB=දත්ත සමුදාය උපස්ථ කිරීමේදී කිසියම් දෝෂයක් ඇතිවිය WARNCOOKIESNOTENABLED=ඔබගේ බ්‍රව්සරයේ කුකි සක්‍රිය කර ඇති සේ නොපෙනේ. මෙම ලක්ෂණය අක්‍රිය කර ඇති විට ඔබට මෙම යෙදුම ස්ථාපනය කිරීමට නොහැකි වනු ඇත. WARNCREATEDB=%s දත්ත සමුදාය නිර්මාණය කිරීමට යාමේදී දෝෂයක් ඇතිවිය.
පරිශීලකයාට දත්ත සමුදා නිර්මාණය සඳහා වරප්‍රසාද නැතුවා විය හැක. ජූම්ලා! ස්ථාපනයට ප්‍රථමයෙන් අවශ්‍ය දත්ත සමුදාය වෙනමම නිර්මාණය කිරීමට ඔබට සිදුවනු ඇත. WARNDELETEDB=දත්ත සමුදාය මකා දැමීමේදී කිසියම් දෝෂයක් ඇතිවිය WARNEMAILADDRESS=කරුණාකර වලංගු ඉ-තැපැල් ලිපිනයක් ඇතුලත් කරන්න WARNFTPENABLE=FTP අක්‍රීය කිරීම ජූම්ලා! දිගු ස්ථාපනයේදී ගැටළු ඇතිකල හැක WARNICONV=PHP iconv දිගුව ප්‍රවේශනය වී නැති අතර එය සංක්‍රමණය සඳහා අවශ්‍යවේ WARNINSTALLFILE=උඩුගත කිරීම අසාර්ථක විය! - PHP හි ගොනු උඩුගත කිරීම් සක්‍රීය කොට නැත WARNINSTALLZLIB=උඩුගත කිරීම අසාර්ථක විය! - PHP හි Zlib දිගුව ප්‍රවේශනය වී නැත WARNNOFILE=උඩුගත කිරීම අසාර්ථක විය! - උඩුගත කල ගොනුව හමු නොවීය WARNUNPACK=උඩුගත කිරීම අසාර්ථක විය! - රක්ෂීත විහිදුම් දෝෂයකි WARNNODATA=කිසිදු නියැදි දත්තයක් හෝ වෙනත් දත්තයක් ස්ථාපනය කර නැත. පවත්වාගෙන යාක සඳහා OK ඔබන්න. මෙම අදියර නැවත සිදු කිරීම සඳහා "අවලංගු කරන්න" ඔබන්න. WARNNOTCONNECTDB=දත්ත සමුදායට සම්බන්ධ විය නොහැක. සබැදුම විසින් ආපසු එවූ අංකය: %s WARNSITENAME=කරුණාකර අඩවි නාමයක් ඇතුලත් කරන්න WARNPOPULATINGDB=දත්ත සමුදාය පිරවීමෙදී කිසියම් දෝෂයක් ඇතිවිය WARNUPLOADFAILURE=උඩුගත කිරීම අසාර්ථක විය! `tmp` හා `installation/sql/migration` ඩිරෙක්ටරි වලට ලිවිය හැකිදැයි පිරික්සන්න. WRITE=ලියන්න WORLD=විශ්වය WRITABLE=ලිවිය හැක XML SUPPORT=XML සහය YES=ඔව් YOUR E-MAIL=ඔබගේ ඉ-තැපෑල ZLIB COMPRESSION SUPPORT=Zlib හැකුළුම් සහය